Colombo Today Local News

පොලිස්පතිගෙන් STF ගැලවෙයි, මුලුමනින්ම ජනපති යටතට ගනී

පොලිස්පතිවරයාගේ පාලනය යටතේ දැනට ක්‍රියාත්මක වන විශේෂ කාර්ය බලකාය (එස්. ටී. එෆ්) ආරක්ෂක අමාත්‍යංශයට පවරාගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ. අනතුරැව ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ ඒකකයක් ලෙස එස්. ටී. එෆ්. ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මෙයට අදාළ නිවේදනය අද හෙටම නිකුත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. ඉන් අනතුරුව මත්කුඩු මර්දනය රාජ්‍ය නායක ආරක්ෂාව ඇතුළු විශේෂ කාර්යයන් ගණනාවක් විශේෂ කාර්යය බලකායට පැවරෙනු ඇතැයි දැනගන්නට තිබේ

Related posts

පළමු බැඳුම්කර නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් චෝදනාවලින් නිදහස්

colombotoday

රිෂාඩ්ගේ පක්ෂයෙන් මන්ත්‍රී වූ මුෂාරෆ් රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දෙයි

colombotoday

ජනපති කතානායක අද (29) හමුවී කතා කල දේ

colombotoday

කෝටි 100ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 7ක් නාකොටික් දැලේ

Admin

අප්‍රේල් පඩි ගෙවන්න සල්ලි නෑ.. ආණ්ඩුව කෝටි හයදාහක් අච්චු ගහලා !

colombotoday

මහ මොළකරු නොවෙයි ගම්මන්පිලට වාර්තා ගිය හැටි සොයනු

Admin