Colombo Today Local News

උතුරු මහඇමතිට අසාධ්‍යයි.. කොළඹදී හදවත් සැත්කමක්

උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාට කොලඹ පුද්ගලික රෝහලකදී හෘද සැත්කමක් සිදු කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.

දැනට ටික දිනකට පෙර හෘදයාබාදයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළු කරන ලද මහ ඇමතිවරයා පසුව කොලඹ පුද්ගලික රෝහලකට ඇතුළු කරන ලදී.

සේ වන විට දැඩි සත්තාර ඒකකයේ සිටින ඒ මහතා බැලීමට පවුලේ ඥාතීන්ට හැර කිසිවෙකුට අවසර නැති බවද සදහන්ය.

Related posts

බැංකු පනත් දෙක සම්මත වී මාස දෙකකට පසු බලාත්මක වෙයි

Admin

අලුත් ව්‍යස්ථාව ගොඩ දාන්න චන්ද්‍රිකාගෙන් නැවතත් සුදු නෙළුම් !

colombotoday

“අනුරාගිනී“ ට කාදිනල් එරෙහි වේ.. තහනම් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි !

colombotoday

කැළණිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාරට බසියි

Admin

රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය : වාණිජ මහාධිකරණයට නීතිපතිගෙන් මෝසමක්

colombotoday

පොලිස් අත්අඩංගුවට පත් කාන්තාවක් රෝහල්ගත කළ පසු මියයයි

colombotoday