Colombo Today Local News

පුරාවිද්‍යා අපරාධවලට අවම දඩය ලක්ෂ 05 ක් කරයි

පුරාවිද්‍යා අපරාධ සිදුකළ පුද්ගලයින්ට පනවන දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම දඩ මුදල් වැඩි කර ඇත.

ඒ අනුව අවම දඩය රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කර ඇත

Related posts

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැළිය (සජීවීව)

colombotoday

විදෙස්ගත ශ්‍රී ලාංකීකයින් ගෙන ඒම ලබන සත‍ියේ සිට

colombotoday

රිෂාඩ් බදුර්දීන් ඇප පිට නිදහස්

colombotoday

හිටපු ජනාධිපති මෛත්‍රීට කොවිඩ්

Admin

පොලිස් නිලධාරියෙකු සුනඛයාට තැබු වෙඩි පහර පුද්ගලයෙකුටත් වදී

colombotoday

සතියක් තුළ රත්‍රං මිල වෙනස් වෙයි

Admin