Colombo Today Local News

සතියක් තුළ රත්‍රං මිල වෙනස් වෙයි

මෙරට රත්‍රං මිල ගණන් සතියක් තුළ රුපියල් 5,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (02) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 147,000 ක් දක්වා පහළ ගොස් තිබේ.

පසුගිය සතියේ සිකුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 152,600ක් ලෙසය.

මේ අතර සිකුරාදා රු. 165,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 159,000 ක් දක්වා පහත වැටී ඇත.

Related posts

සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරයේ කොකේන් කිලෝ 160 ක් !

colombotoday

දිගින් දිගටම මගේ හිසට පහර දුන්නා – අවම බලය යොදවපු හැටි සිසුවිය කියයි

colombotoday

“කලබල වෙන්න එපා.. ගිය ආණ්ඩුවේ දූෂිතයන් හිරේ දානවා” – ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු කතා අස්සේ අමරවීර පරණ කතාවම කියයි

colombotoday

උඩවලවට ජලය නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුව ගැන කමිටු වාර්තාව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට

Admin

යාපනය සරසවියේ කොටි ස්මාරකය වෙනුවට සාමකුලුනක් ඉදිකිරීමට මුල්ගල තබයි.

colombotoday

හිරුණිකාගේ ගෙට හොරු පනී… ලක්ෂ 5කට අධික රන් බඩු පැහැරගනී…

colombotoday