Colombo Today Local News

ඉන්ධන බෙදා හැරීමට බාධා කළ නිලධාරීන් අනිවාර්ය නිවාඩු යවයි… – තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට

ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තිය සමිති නායකයින් සහ සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථා ‍කළමණාකාරිත්වය තීරණය කර තිබේ.

ඒම වෘත්තිය සමිති නායකයින්ට සහ සේවකයින්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවට පත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

අනෙකුත් සියලුම නිලධාරීන් සේවයට වාර්තා කර ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බව අදාළ නිවේදනයෙන් දැනුම් දී තිබේ.

Related posts

විදේශීය සරණාගතයින් 1670ක් ශ්‍රී ලංකාවේ… වැඩිම පිරිස පාකිස්ථානුවන්…

colombotoday

ඉන්ටපෝල් කණ්ඩායමක් දිවයිනට

colombotoday

පාසල් මුරකළ දෙමව්පියන්ට නිවාඩු දෙයි

colombotoday

ඩොලර් ගෙවා යාල බලන්න අවස්ථාව

Admin

එජාප ගිනි කන්ද පිපිරෙයි.. අගමැති එලවන එජාප විශ්වාසභංගයට ඒකාබද්ධය, ජවිපෙ සහය

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මාසයට අදාළ මුදල් හෙට ගිණුම් වලට

Admin