Colombo Today Local News

පිල්ලෙයාන් මඩකලපුවෙන් පෙරමුණේ

2020 මහ මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

ඒ අනුව,

තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල්

  1. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් – 54,198

ඉලංගෙයි තමිල් අරසු කච්චි

  1. සානක්‍ය රාහුල් – 33,332
  2. කෝවින්දන් කරුණාගරන් – 26, 382

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

  1. එස්. වියාලේන්ද්‍රන් – 22,218

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

  1. අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් – 17,599

Related posts

ජනපතිගේ කඩුවට කැපෙන එජාප ප්‍රබලයෝ මෙන්න

colombotoday

රාජ්‍ය නොවන සංවිධාන 1499 ක පාලනය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

රටේ ඉතිහාසය වෙනස් කරන මැතිවරණය මෙයයි – සාගල

colombotoday

රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ අගමැති විශ්වාසභංගයකින් නෙරපයි…

colombotoday

රනිල් විශ්වාසභංගයෙන් දිනුවොත් මෛත්‍රීට දෝෂාභියෝගයක් !

colombotoday

ජනපති රටපුරා සන්නද්ධ හමුදාව කැඳවයි

Admin