Colombo Today Local News

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව එජාපය සදුදා ශ්‍රේෂ්ඨාධිකරණයට…

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය එළඹෙන සදුදා ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවට යෑමට තීරණය කර ඇත.

මීට සුළු මොහොතකට පෙර රැස්වූ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

Related posts

නවක වදය දුන් පේරාදෙණියේ 15ක් රිමාන්ඩ් !

colombotoday

NGO බත් බැලයන්ගේ නව ව්‍යවස්ථාවට අපි යට වෙන්නේ නෑ – බොදු බලෙන් විකල්ප ව්‍යවස්ථාවක් හදයි

colombotoday

බබාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

Admin

මහනුවර යළිත් උණුසුම් – දැනුම්දෙන තුරු යළිත් ඇදිරි නීතිය

colombotoday

MCC ගිවිසුම අත්සන් කිරීම සජිත් ජනාධිපති වූ පසු !

colombotoday

වනිඳුටත් කොවිඩ් ආසාදනය වෙයි

colombotoday