Colombo Today Local News

ප්‍රමුඛස්ථානය ලබාදෙන්නේ මා සමග එක්වූවන්ට පමණයි.. මැතිවරණයෙන් පසු මා හමුවීමට පැමිණීමෙන් වැඩක් නෑ

බලයට පත්වූ පසු තමා ප්‍රමුඛස්ථානය ලබාදෙන්නේ තමන් සමග එක්වූ පිරිසට පමණක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේ නොවන පිරිස් ලබන පස් වැනිදායින් පසු තමන් හමුවීමට පැමිණීමෙන් වැඩක් නොවන බව ද ඒ මහතා පවසයි.

ඊයේ (16)දින දඹුල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

ධනුෂ්කට එරෙහි චෝදනා 4න් 3ක් ඉවත් කෙරේ

Admin

“මගෙන් කුණුහරුප අහගන්නෙ නැතිව වාඩිවෙන්න“ මධ්‍යම ආණ්ඩුකාරී, විදුහල්පතිට ප්‍රසිද්ධියේ කියයි

colombotoday

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි 17ක් ඉන්දියාවට !

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් ජූලි සිට

Admin

වැලිපැන්නේ මුස්ලිම් පල්ලිය අසල හිස් ඉඩමක බෝම්බ තුනක්…

colombotoday

මහින්දගෙන් ඥාණසාර හිමිට අවවාදයක්

colombotoday