Colombo Today Local News

ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගනියි

පසුගිය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරිමට රජය තීරණය කර තිබේ.

ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම පනත ඉවත් කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Related posts

වසන්ත මුදලිගේ ඇතුළු 67ක් කඩුවෙල අධිකරණයට

Admin

මාවනැල්ලේ මුල්ලා ඕමාර් කවරෙක්ද?

colombotoday

ගාලු මුවදොර අදත් විරෝධතාවක්

colombotoday

2019 අය-වැය ලේඛනය නොවැම්බර් 8 පාර්ලිමේන්තුවට

colombotoday

ආණ්ඩුවේ අමතර වියදම් පියවන්න රු.බිලියන 100ක් ඉල්ලයි

colombotoday

ජල ගාස්තු වැඩි කිරීමේ කිසිඳු සුදානමක් නෑ – ජලසම්පාදන අමාත්‍ය වාසුදේවගෙන් සහතිකයක්

colombotoday