Colombo Today Local News

පයාගල වෙරළෙන් කොකේන් තොගයක් මතුවෙයි

පයාගල වෙරළ තීරයේ තිබී කොකේ්න් අඩංගු පාර්සලයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අදාළ පාර්සලයේ කොකේන් කිලෝ ග්‍රෑම් 1 කට ආසන්න ප‍්‍රමාණයක් තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

අදාළ කොකේන් අඩංගු පාර්සලය මුහුදේ පාවී වෙරළට ගොඩ ගසා ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Related posts

විහිළු ප්‍රකාශ නවත්තලා මේ රට සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගෙන කටයුතු කළ යුතුයි – රවීගෙන් මංගලට ටොක්කක්

colombotoday

වසරේ මේ දක්වා කාලය තුළ වන අලි 400ක් මිය ගිහින්

Admin

සහරාන්ට ඉන්දියාවට පැන යාම සදහා උදව් කර ඇත්තේ බදියුදීන්ගේ සොහොයුරා බව කොමිසමේදි යළිත් තහවුරු වෙයි

colombotoday

හොර නෝට්ටු 602ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

මුජිබුර් රහුමාන් විදෙස් පුරවැසි මන්ත්‍රීවරිය රටින් පිටුවහල් කරන්න කියයි

Admin

අද උසනම් සිකුරිටි මිටිනම් කම්කරු. අපේ කාලේ එහෙම දේවල් වුනේ නෑ

colombotoday