Colombo Today Local News

නෙලුම් පොකුණෙන් සජිත්ගේ සමගි ජන බලවේගය ඇරඹෙයි

පොදු ජන හඳගැස්මට දේශපාලන න්‍යාය පත්‍රයේ වැඩි වටීනාකමක් දෙමින් පොදු ජන යුගයක් බිහිකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොළඹ නෙලුම් පොකුණ රගහලේ අද පෙරවරුවේ පැවති සමගි ජන බලවේගයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසිය.

සමගි ජන බලවේගය සමග දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 12 ක් එක්ව ඇත. අදාල පක්ෂ සහ සංවිධාන සමග ගිවිසුම් ගතවීමට මෙහිදී සිදුවිය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් පාලන නියෝජිතයින් ඇතුලු පිරිසක් උත්සවයට එක්ව සිටියා. කෙසේවතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට එක්ව සිටියේ නැහැ.

Related posts

FCID අධ්‍යක්ෂක අත්අඩංගුවට !!

colombotoday

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයේ අනාගතය ජනපති අතට

colombotoday

කොරෝනා ව්‍යාප්තිය ගැන සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රචාර කළ තවත් හත්දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ගැටලු විසඳන්න බලධාරීන්ගේ මැදිහත්වීමක් නැහැ… – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදත් වර්ජනයේ..

Admin

නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයේ තිබූ රුවල් නැවට ගිනි තියලා

Admin