Colombo Today Local News

නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයේ තිබූ රුවල් නැවට ගිනි තියලා

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ත්‍රිකුණාමලය තටාකාංගණය පාරේ පිහිටි නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා තිබු රුවල් නැවක සවිකර තිබු රුවලකට කිසියම් අයකු ගිණිතබා ඇති බව ත්‍රිකුණාමල වරාය පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කෞතුකාගාර බාර නිලධාරිනි බි.එච්.ඒ.රූපා නැමැති අය පොලිසියට පැමිණිල්ලක් කරමින් පවන්නේ කෞතුකාගාරයේ උඩුමහලේ තමන් සිටින විට පහල මාලයෙන් දුමක් පිටවිම නිසා බලද්දි මෙම රුවල ගිණිගෙන ඇති බවයි.

මෙම ගින්නෙන් රුවල් නැවට සුළු හානියක් පමණක් සිදු වි ඇති අතර වෙනත් ආකෘතිවලට හෝ කෞතුක භාණ්ඩවලට හානියක් සිදු වි නොමැත.

Related posts

ශ්‍රීපාදයට අත තියන්න ආ එටිසලාට් ට එරෙහිව ෆේස්බුකියේ විරෝධය ඇවිලෙයි !

colombotoday

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැදී සිටි 46ක් දිවයිනට එවයි

Admin

ශ්‍රීලනිප ඇමතිලාට එරෙහිව එජාපය සටන අරඹයි !

colombotoday

රටපුරා යළිත් සංචරණ සීමා | යුධ හමුදාපතිගේ අලුත්ම නිවේදනය

colombotoday

ගම්මිරිස් රටින් ගෙන්වීම තහනම් කිරීමට පියවර…

colombotoday

කාලි ආරූඪ වී වෛද්‍යවරයෙකුට පහර දුන් ධම්මික බණ්ඩාරට පොලිසියේදී සිදු වූ දේ

colombotoday