Colombo Today Local News

“නීතියට පිටින් වැඩ බෑ” – ඇමතිවරු සහ චන්ඩි ඉදිරියේ කොන්ද නොනැමූ රාජ්‍ය නිලධාරිනිය !

මිගමුව ආශිත කඩොලාන පරිසර පද්ධතියක් විනාශකොට ක්‍රීඩා පිටියක් ඉදිකිරිම සදහා රජයේ වනාන්තර භූමියක් නිදහස් කරන ලෙස බලපෑම් කල රාජ්‍ය අමාත්‍යය සනත් නිශාන්තට තම අනුවණ, තීරණ රාජ්‍යය නිලධාරිනියක ඉදිරියේ පසුගියදා හකුලා ගැනීමට සිදුවුණා.

ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් යයි කියා ගන්නා ඇමතිවරයාට සම්බන්ධ චන්ඩින් කිහිපදෙනෙකු හා සනත් නිශාන්ත ඇමතිවරයා දිගින් දිගටම මේ වනාන්තර පද්ධතිය තමාගේ ජාවාරම් කටයුතු සදහා වෙන්කරවා ගැනුමට උත්සහ දැරුවත් අදාල නිලධාරිනිය කොන්ද කෙලින් තබාගෙන කිසිසේත්ම තමාට නීතියට පිටින් වැඩ නොකළ හැකි බව ප්‍රකාශකොට සිටියා .

සම්පුර්ණ වීඩියෝව පහතින්

Related posts

විමල්,උදය, වාසු පක්ෂ නායක රැස්වීමටත් නෑ…

colombotoday

ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු අරී

colombotoday

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කොළඹ ජනතාවට පොලිසියෙන් දැනුම්දීමක්

colombotoday

උප්පැන්න සහතිකය භාෂා තුනෙන්ම නිකුත් කෙරේ…

colombotoday

2018 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

colombotoday

වෙරිමතින් අධිවේගයේ බයික් පැද්ද රාලහාමි මෝටර් රථයක ගැටෙයි

colombotoday