Colombo Today Sports News

නායකත්වය තිසරට. නම් කරන ලද ශ්‍රී ලංකා T20 කණ්ඩායම


පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තුන්කොන් T20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් 16 දෙනෙකු නම් කර තිබේ.

පළමු තරග දෙක අද (26) සහ සිකුරාදා (27) අබුඩාබි හිදී පැවැත්වෙනු ඇත. ඉරිදා (29) ලාහෝර් හි අවසාන තරගය පැවැත්වේ.

නම් කරන ලද ශ්‍රී ලංකා T20 සංචිතය : තිසර පෙරේරා (නායක), ඩිල්ෂාන් මුණවීර, දනුෂ්කා ගුණතිලක, සදීර සමරවික්රම, අශාන් ප්රියන්ජන්, මහේල උඩවත්ත, දසුන් ශානක, මුණ්ඩෝ භානුක, සචිත් පතිරණ, වික්මන් සංජය, ලහිරු ගමගේ, සීක්කුගේ ප්රසන්න, විශීෂ් ප්රනාන්දු, ඉසුරු උදාන, ජෙෆ්රි වන්ඩර්සේ, චතුරංග ද සිල්වා.

Related posts

මෙරට ක්‍රිකට් වංශකතාව අලුත් කරන LPL තරඟාවලිය අද හම්බන්තොටදී ඇරඹේ

colombotoday

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින 4කින් කල් යයි

colombotoday

රංගන හේරත් කොදෙව්වන් දඟ කවයි. ලංකාවට ඉනිමක ජයක්.

colombotoday

තියුණු පරාජයෙන් පසු ඇෆ්ගන් ප්‍රේක්ෂකයෝ කුලප්පු වෙයි

colombotoday

වනිදුගේ වටිනාකම කෝටි 10 පසුකරද්දී වෙන්දේසි කරුට කලන්තය සැදී ඇද වැටෙයි

colombotoday

යුපුන් අබේකෝන්ගෙන් මීටර 100 නව දකුණු ආසියානු වාර්තාවක්

colombotoday