Colombo Today Local NewsTop Stories

දකුණු කොරියාවට වැඩමකල ඥානසාර හිමිට සුවිශේෂී පිළිගැනීමක්

දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම අපේ පංසලේ ගෞරවනීය ආරාධනාවෙන් සඳහම් චාරිකාවක් සඳහා කොරියාවට වැඩම කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ, කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධයන් උත්කර්ෂවත් අයුරින් පිළිගෙන තිබෙනවා.

දකුණු කොරියාවේ වසර මුලදී යෙදෙන නිවාඩුව නිමිත්තෙන් ධර්මදේශනා මාලාවක් සංවිධානය කිරීමට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

ජනපතිගේ සංහිදියා වැඩේට මුස්ලිම් නායකයන්ගේ උපරිම සහය…

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාක්

colombotoday

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

colombotoday

කොමදෝරු දසනායක ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගල් පැලෙන බොරු කියලා !

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද එස් විජේසිරි අභාවප්‍රාප්ත වෙයි

colombotoday

බහරේන් හි රැඳී සිටි ලාංකිකයින් පිරිසක් යළි දිවයිනට

colombotoday