Colombo Today Local News

ජනපතිගේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ විරෝධය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්‍ෂ 04ක දීමනාවක් ලැබෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අද (07දා) සිය විරෝධය පළ කළහ.

මෙම ප්‍රකාශය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපහාසයක් සිදුකර ඇතැයි එම මන්ත්‍රීවරුන් පෙන්වා දුන්හ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමලවීර දිසානායක මහතා මෙම කරුණ සභාවේ අවධානයට යොමුකළ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, මන්ත්‍රීවරුන්ට එවැනි දීමනාවක් නොලැබෙන බවයි.

Related posts

ඊ නිව්ස් සඳරුවන් ජනපති ළඟ දනින් වැටෙයි

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය ගැන රුසියානු පාර්ශ්වයේ අවධානය

colombotoday

කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන්න- පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්

colombotoday

ජනමාධ්‍ය අමාත්‍යාංශය මංගලගෙන් ඉවත් කරයි

colombotoday

කොළඹ වරායට CCTV පද්ධතියක්

colombotoday

දුමින්ද සිල්වාට නිදහස් වෙන්න තියෙන අවස්ථා රෙනෝ ද සිල්වා නිසා විනාශ වෙයි.

colombotoday