World

ජනපති ඝාතන තැතට සැකපිට මාලදිවයින් උප ජනාධිපති අත්අඩංගුවට

15763701712

පසුගිය දිනක සිදු වූ මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යාමින් ගමන් කරමින් සිටි බව කියන අධිවේගී යාත්‍රාවේ පිපිරීම සම්බන්ධයැයි සැකපිට මාලදිවයිනේ උප ජනාධිපති අහමඩ් අබීඩ් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෞදි අරාබියේ සංචාරයක නිරතවීමෙන් පසු ඊබ්‍රහිම් නසීර් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් සිය රටට පැමිණ ඇති මාලේ ජනාධිපතිවරයා අධිවේගී යාත්‍රාවක නැගී මාලේ අගනුවර වෙත යමින් සිටියදී අදාළ පිපිරීම සිදුවී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

ජෙට් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

Admin

මිනිසුන්ට එරෙහිව කැරලි නොගසන බවට රොබෝවරුන් සහතික වෙයි

Admin

සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් සිය ගණනක් මරුට

colombotoday

G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිය අද ඇරඹේ…

Admin

‘කිතුණුවන් හා මුස්ලිමුන් සහෝදර සහෝදරියන්ය’ – ෆ්‍රැන්සිස් පාප්තුමා

colombotoday

සුන්නි ඉස්ලාමීය අල් අස්-හර් ෆත්වා වක් මගින් Muslim Brotherhood තහනම් කරයි.

colombotoday