Colombo Today Local News

ජනතාව සහය ලබා දුන්නොත් රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නැහැ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඇතැම් ප‍්‍රදේශවලට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුණද, රට සම්පූර්ණයෙන් වසා දැමීමට මෙතෙක් අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසුවේ මහජනතාව සහයෝගය ලබාදෙන්නේ නම් මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කළ හැකි බවයි.

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුර තවදුරටත් ව්‍යාප්තවීම වළක්වාගත හැකි ආකාරය පිළිබදවද මෙහිදී පැහැදිලි කෙරුණා.

Related posts

කොරෝනා මැද සහන වෙනුවට පොළී ලබා දුන් ලිසිං

colombotoday

ආණ්ඩුවේ පරම සිංහල බෞද්ධ සුජාතභාවය දැන් අහෝසියි…

colombotoday

“හංසයා“ දෙන්න රවීගෙන් සජිත්ට දැඩි කොන්දේසි !

colombotoday

සහකාර පොලිස් අධිකාරිවරු 33කට මාරු වීම්

Admin

ආපන ආපනශාලාවක වෙඩි තැබීමක් – හිමිකරු මරුට

Admin

මෙවර අලුත්ම ඡන්ද 947,606ක්

colombotoday