Colombo Today Local News

චූඩා මාණික්‍ය කියන්නේ නිකං පළිගුවක්… ඒක බිම තියෙද්දී පෝලිං ගහල වදිනව – එජාප මන්ත්‍රී අශෝක් අබේසිංහ

චෛත්‍යයට පළදන චූඩා මාණික්‍ය නිකම්ම නිකං පළිගුවක් බවත්, එය බිම තිබෙද්දී බෞද්ධයන් පෝලිං ගසා වන්දනා කරන බවත්, එවැනි මිත්‍යාවලට ජනතාව ලේසියෙන් රැවටිය හැකි බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.

හිරු රූපවාහිනියේ දේශපාලන සංවාදයකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේ ය.

https://www.facebook.com/kumar.senarathne/videos/10221758853663161/

Related posts

09 වැනිදා පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

colombotoday

බැඳුම්කර වාර්තාව ජනාධිපති අතට

colombotoday

අමාරුම වෙලාවේ උදව් කරේ ගඩාෆි, එක ඇමතුමෙන් ඩොලර් මිලියන 500ක් දුන්නා – හිටපු ජනපති හෙළි කරයි.

colombotoday

වාහන ලියාපදිංචිය 40% කින් පහත වැටිලා

colombotoday

කහ, එනසාල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සිවු දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

අගමැති තිරුපති කෝවිලේ දෙවියන් පුදයි !

colombotoday