Colombo Today Local News

වාහන ලියාපදිංචිය 40% කින් පහත වැටිලා

වාහන ආනයන රේගු බදු වැඩි කිරීම හේතුවෙන් වාහන ලියාපදිංචි කිරීම සියයට 40 කින් අඩු වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසීය.

රජය වාහන ආනයනය කිරීමේදී අය කරන රේගු බදු වැඩි කිරීම හේතුවෙන් වාහන මිල රුපියල් ලක්‍ෂ 3 සිට ඉහළ ගොස්‌ ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

එසේම වාහන ලියාපදිංචිය අඩු වීම මත මෙරට ක්‍රියාත්මක ලීසිං පහසුකම් සපයන ආයතන ද දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ද අනාවරණය වී ඇත.

Related posts

පුංචි ඡන්දෙට නාම යෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය ජනවාරියේ

Admin

සංචාරකයින් රැගත් ස්විස් ගුවන් යානයක් කටුනායකට

colombotoday

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබාදීමේ වැඩපිලිවෙලක්

Admin

මත්පෙති 1000ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු දැලේ.

colombotoday

ටියුෂන් ඇවිත් අනුරපුර නගරයේ පෙම්සුව විදි සිසු සිසුවියෝ 33ක් කොටුවෙති

colombotoday

කෝප් කමිටුවේ නව සභාපති රංජිත් බණ්ඩාර

colombotoday