Colombo Today Local News

ගෝඨා, බැසිල් ඇමරිකන් CIA කාරයෝ – චම්පික රණවකගෙන් චෝදනා

සංවිධානාත්මක මාධ්‍ය ව්‍යාපාරයක් මගින් තමන් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර දේශප්‍රේමී නොවන බවට ප්‍රචාරයක් ගෙන යමින් සිටින බව පාඨලී චම්පික රණවක පවසනවා.

පවුලේ වරිග සභාව උදයේ කෑම මේසයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය නම් කිරීමෙන් අනතුරුව ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට කටයුතු කල බවත්, එනිසා ගෝඨාභයට ඇමරිකානු පුරවැසිභාවය දෙවැනි වන්නේ ලංකාවේ ජනාධිපති තනතුරට පමණක්ම වන බවත් ප.ච රණවක අමාත්‍යවරයා පැවසීය.

මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බැසිල් රාජපක්ෂත් ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳත් එක්සත් ජනපද පුරවැසියන් බවත් ඔවුන් CIA කාරයන් බවත් හෙතෙම මෙහිදී සඳහන් කාලය.

පා.ච. රණවක මෙහිදී දැක්වූ අදහස්…

Related posts

නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක්

colombotoday

දුරකතන චාජරය සුඛෝපභෝගී වෑන් රථයක් ගිනි තබයි.

Admin

“අවශ්‍ය වන්නේ ලෙඩේට නියම බෙහෙත. රටේ ප්‍රශ්න වහලා වැඩක් නෑ”

colombotoday

ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් නිශ්පාදනයට ජපානයෙන් එයි..

colombotoday

“පෞද්ගලික අධ්‍යාපනය නංවනවා.. තවත් වෛද්‍ය විද්‍යාල තුනක් අරඹනවා“ – කිරිඇල්ල

colombotoday

ජනපති රනිල් ජපන් මුදල් ඇමති හමුවෙයි

Admin