Colombo Today Local News

ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් 22 වන දා සිට

ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් තැපැල් කාර්යාල මඟින් මෙම මස 22 වන දා සිට ලබාගත හැකි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

2020 ජුනි මාසය සඳහා විශ්‍රාම වැටුප් ලබා ගැනීමට නියමිත සියලු ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ලාභීන් වෙත විශ්‍රාම වැටුප් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජුනි 20 වන දා සිට සියලු තැපැල් කාර්යාල වෙත ලබා දීමට කටයුතු කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

ලඩියාට – ලැටීට රතු නිවේදන

colombotoday

අයවැය ප්‍රකාශය : ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි

Admin

වවුචර් ක්‍රමය නවතී – පාසල් සිසුන්ට නැවතත් නිල ඇඳුම් රෙදි

colombotoday

අවුරුද්දක් අඩු නොකලානම් අදත් ජනපති මමයි… 19ට මම විරුද්ධයි – මෛත්‍රී පශ්චාත්තාප වෙයි

colombotoday

ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව ඩොලර් බිලියන 9ක ද්වි පාර්ශ්වික වෙළෙඳාමකට සැරසෙයි

colombotoday

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday