ගල්කිස්ස ද සේරම් පාරේ සමාජ ශාලාවක අද (03දා) අලුයම තරුණයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිස් හැවිරිදි එක් දරු පියෙක් මරණයට පත්විය.
මෙසේ මියගොස් ඇත්තේ මොරටුව හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි සහන් පද්මකුමාර නැමැත්තෙකි.