Colombo Today Local News

ගල්කිස්ස සමාජ ශාලාවක ගැටුමකින් එක් දරු පියෙක් මරුට

ගල්කිස්ස ද සේරම් පාරේ සමාජ ශාලාවක අද (03දා) අලුයම තරුණයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිස් හැවිරිදි එක් දරු පියෙක් මරණයට පත්විය.
මෙසේ මියගොස් ඇත්තේ මොරටුව හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි සහන් පද්මකුමාර නැමැත්තෙකි.

Related posts

හොරා කවුදැයි කොළඹදී අද ජනගත කෙරේ !!

colombotoday

කොළඹ ප්‍රධාන පාලම් දෙකක් දැඩි අවදානම් තත්වයක

Admin

ශ්‍රීලනිප කිසිවෙකු පාර්ලිමේන්තුවට නොපැමිණේ.. ඡන්දය දෙනවාද නැද්ද.. තවමත් වැට උඩ !

colombotoday

සම්බන්ධන් නව අගමැති මහින්ද හමුවේ…

colombotoday

කුපිත කරවූ පිරිස් ජොන්ස්ටන්ගේ කාර්යාලයටත් ජනතාව කඩා පනී

colombotoday

අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල කිරිමට කැබිනට් අනුමැතිය

colombotoday