Colombo Today Local News

ගමේ මිනිස්සු තවමත් ඉන්නේ මහින්ද එක්කයි… ශ්‍රිලනිපයේ බහුතරය තවමත් මහින්දටයි – ලාල්කාන්ත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර කැමැත්ත තවමත් පවතින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතුව බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී ලාල්කාන්ත කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ප්‍රබල බෙදීමක් ද පවතින බව ඔහු කියා සිටී.

ලාල්කාන්ත මහතාගේ අදහස වී ඇත්තේ ගම් මට්ටමේ නිදහස් පාක්ෂිකයින් මහින්ද රාජපක්ෂ මහතා වටා එක් රොක්වීම නතර කිරීමට පක්ෂ නායකයින්ට නොහැකි වී ඇති බවයි. ඒකාබද්ධ විපක්ෂයේ ගමන මහින්ද මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු වලට බෙහෙවින් උපකාරීවනු ඇතැයිද ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

මාතලේ – මහනුවර දුම්රිය මාර්ගය ලබන 18 සිට වැසේ

Admin

TNA ක්‍රියාකාරීන් ඥානසාර හිමිගේ රුව ගිනි තබයි

colombotoday

මහින්දට හා විමල්ට පාතාලයෙන් ජීවිත තර්ජන?

colombotoday

විදුලිය සහ ජලය කප්පාදු කරනවා. පාරිභෝගිකයින්ගෙන් චෝදනා – ඇමති නැ කියයි

colombotoday

ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය ඩොලර් මිලියන 6000 ගන්න පුළුවන් මට විතරයි- රනිල්

colombotoday

“වෙනස නිමා කරමින් 8 වනදා නෙළුම පිපෙනවා සත්තයි“ – ඒකාබද්ධ විපක්ෂය පූර්ව ප්‍රචාර අරඹයි

colombotoday