Colombo Today Local News

ඛනිජ ප්‍රවාහනය බලපත්‍ර ක්‍රමය තාවකාලිකව අහෝසියි කරයි

ඛනිජ ප්‍රවාහනය සඳහා අවශ්‍ය ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය නැවත දැනුම්දෙන තෙක් තාවකාලිකව නවතා තිබේ.

පසුගිය පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම බලපත්‍ර ක්‍රමය තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් මීට පෙර වාචිකව පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගත් අතර එය ලිඛිතව ද පොලිස්පතිවරයා වෙත දැනුම් දීමට පියවර ගත් බව අනුර වල්පොල මහතා සඳහන් කළේය.

Related posts

රෙදිපිළි-ඖෂධ කර්මාන්තයේ ආයෝජනයට බංග්ලාදේශයට ආරාධනාවක්

colombotoday

මරදානේ කොරෝනා ආසාදිතයා සිටි නිවාස සංකිර්ණය වසාදමයි

colombotoday

මී උණ ව්‍යාප්තිය වැඩි වෙයි

Admin

රැකියා නැති 65කට උපදේශක රැකියා දීම දූෂණයක් නොවේ – ඇමති කිරිඇල්ල

colombotoday

ලංකාවේ උද්ධමනය තවත් පහළට

Admin

කොළඹ වරාය නගරයට ගිය ජනකාය කොවිඩ් පොකුරක් ඇති කිරීමේ අවදානමක්

colombotoday