Colombo Today Local News

රෙදිපිළි-ඖෂධ කර්මාන්තයේ ආයෝජනයට බංග්ලාදේශයට ආරාධනාවක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඉන්දුනීසියාවේ පැවති කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවැනි ආසියා පැසිපික් කලාපීය සමුළුවට සමගාමීව බංග්ලාදේශ කර්මාන්ත අමාත්‍ය නුරුල් මජිඩ් මහ්මඩ් හුමායන් මහතා සමග ජකර්තාහිදී ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගි වෙමින් විමල් වීරවංශ මහතා එසේ පැවසීය.

එසේම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින බංග්ලාදේශයට මෙරට එම ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා ඇරයුම් කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බව ද කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

අරාජිකවාදයද.. ජාතිකවාදයද.. අද රට හමුවේ තිබෙන්නේ මේ දෙක අතර තේරීමක්!

colombotoday

ලංකාව ගැන නොහොබිනා කතාවක් කියූ “ජිප්සීස් සුනිල්“ ඇමරිකාවේදී ගුටි නොකා 99න් බේරෙයි !

colombotoday

“අනුරාගිනී“ ට කාදිනල් එරෙහි වේ.. තහනම් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි !

colombotoday

චමල් රාජපක්ෂ යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි

colombotoday

ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්විමට තිබූ කලාභූෂණ සම්මාන උළෙල අවලංගු කරයි

colombotoday

රනිල් එලවන විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ දෙවනි අත්සන සුසිල්ගෙන්

colombotoday