Colombo Today Local News

පොලිස් මූලස්ථායේ පරිපාලන අධ්‍යක්ෂ තනතුරට පළමු වරට කාන්තා නිලධාරිනියක්

කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනි අමරසේන මහත්මිය පොලිස් මූලස්ථායේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස පත් කර තිබේ.

ඇය එම තනතුරට පත් වු පළමු කාන්තා පොලිස් නිලධාරිනිය බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කළේය.

Related posts

කොමිස් අඩු කළැයි තෙල් බෙදුම්කරුවන් ඇණවුම් අත්හිටුවයි

colombotoday

ප්‍රචන්ඩ රැල්ල නොනවතී.. “ආවා“ට අමතරව උතුරේ තවත් පාතාල කල්ලි 5ක් !

colombotoday

ලබන මස 22 දා තෙක් තෙල් නැවක් නැහැ

colombotoday

ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් ගංජා ඉල්ලයි.

colombotoday

අත් බෝම්බ,කඩු කිනිසි, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ තොගයක් මීගහතැන්නේ නිවෙසකින් හමුවෙයි

Admin

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 6ක් රෝහලේ…

Admin