Covid 19

කොළඹ ප්‍රධාන හෝටලය සාමාජිකයින් 4 දෙනෙකුට කොරෝනා!

කොළඹ ප්‍රධාන හෝටලය සාමාජිකයින් 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

කෙසේ නමුත් අදාළ හෝටලයෙන් මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනයක් සිදු කර නැහැ.

Related posts

දිවුලපිටියේ ඇඟළුම් කම්හලක 80කට කොරෝනා

colombotoday

තවත් කොවිඩ් මරණ 31ක්

colombotoday

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,500 ඉක්මවයි

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

colombotoday

තවත් කොවිඩ් මරණ 17ක්

colombotoday

තවත් කොරෝනා මරණ 26ක්. මාස තුනක බිළිදෙකුත් ඒ අතර | ආසදිතයින් 128,530ක් දක්වා ඉහළට

colombotoday