World

කොවිඩ් වැළදී ප්‍රතිකාර ලබමින් සිටි දැරියක් රෝහල තුළදී දූෂණය කරලා

කොවිඩ් නයින්ටීන් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි දැරියක්ව ඉන්දියාවේ රෝහලක් තුළදී දූෂණය කර ඇතැයි වාර්තා වේ.

පට්නා වෛද්‍ය විද්‍යාල රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වෙන් වූ වාට්ටුවක ඇය ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝහලේ ආරක්ෂක නිලධාරියෙක් ඇයව දූෂණය කර තිබේ.

එම සිදුවීම ජුලි 8 වෙනි දා සිදු ව ඇතැයි ඉන්දීය පුවත් සේවා පවසයි.

දැරිය තමාට සිදු වූ දේ පිළිබඳ ව “ළමුන් සඳහා වෙන් වූ” දුරකථන මාර්ගයක් ඔස්සේ දැනුම් දී තිබේ.

ඉන් අනතුරුව සැකකාර ආරක්ෂක නිලධාරියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

අදට දින 16යි.. ජයලලිතා සිහි සුන්ව තවමත් රෝහලේ !

colombotoday

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

colombotoday

සුඩානයේ අගනුවරට බර අවි ප්‍රහාර – යුරෝපා කොමිසමේ තානාපතිටත් ප්‍රහාරයක්

Admin

අධිකරණ තීන්දුවට එරෙහිව රාහුල් ගාන්ධිගෙන් අභියාචනයක්

Admin

කොරෝනා හේතුවෙන් සෞදිය මේ වසරේ හජ් වන්දනාව කල් දමයි

colombotoday

බිලි පූජාවකට ගැහැණු දෙදෙනෙක් වධ දී මරා දාලා…

colombotoday