Colombo Today Local Newsfeatured

කොවිඩ් මුස්ලිම් මරණ වැළලීමට රජයෙන් අවසර. | අලි සබ්‍රි තහවුරු කල බව තවුහිඩ් ජමාත් කියයි

කොරෝනා වෛරසය වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය නොකොට භූමිදානය කිරීම සඳහා රජයේ අවසරය ලැබුණු බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි තහවුරු කල බව සිලෝන් තවුහිඩ් ජමාත් නිල Facebook පිටුව මගින් නිවේදනය කර තිබෙනවා.

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති ද මේ බව තහවුරු කරමින් නිකුත් කල හඬ පටයක් ද මේ වන විට whatsapp ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

Related posts

කාබන් හර කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ජනපති සිංගප්පූරුවේදී අත්සන් කරයි

Admin

බස් රථයක් ප්‍රපාතයකට කරනම් ගහයි

colombotoday

කොළඹ කොටස් වෙළදපොළ බිමටම ඇද වැටෙයි. මාස 18කට පසු අඩුම අගය ඊයේ

colombotoday

පාසල් සිසු උද්ඝෝෂණ තහනම් කෙරේ

colombotoday

අප්‍රිකානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවෙන් පැනවූ තහනම ඉවත් කරයි

colombotoday

නීති විරෝධි ගිනි අවි නිෂ්පාදනය කරමින් සිටි අයෙක් කොටු

colombotoday