Colombo Today Local News

කොල්ලුපිටිය හන්දියේ පිපිරීමක්…

කොල්ලූපිටිය හන්දියේ සිදුව ඇති පිපිරීමක් හේතතුවෙන් වෙලදසැල් 11 කට වැඩි ප‍්‍රමාණයක් විනාශ වී ඇත.

පොලීසිය සදහන් කරන්නේ ඉන් සාප්පු තුනකට බරපතල හානි සිදුව ඇති බවයි.

පිපිරීමෙන් චීන යුවළක් සහ වෙළඳසැල් හිමියන් දෙදෙනෙකුට සුළු තුවාල සිදුව ඇති අතර එක් අයෙක ජාතික රෝහලට ඇතුළු කර තිබේ.

ගෑස් සිලින්ඩරයක් පිරීමේන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

Related posts

ලොකු සද්ද දැමු පොඩි ලැසීගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි

colombotoday

සහනයක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර බලන්නේ නෑ – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

Admin

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු තුනක් අරී

Admin

“මුදල් ඇමතිගේ ප්‍රකාශ බොරු.. අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් වැට් බදු ගෙවන්න වෙලා” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

පානම මුහුදේ භූමිකම්පාවක් | මෑත කාලයේදී ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ සිදුවූ ප්‍රබලම භූමිකම්පාව

colombotoday

ඇමති මුස්තාපා සුනඛ ඝාතක පනතක් ගෙනෙයි.. බුදු පහස ලත් බිමේ ඝාතන සංස්කෘතිය නීතිගත කරන්න යයි !!

colombotoday