Colombo Today Local Newsfeatured

කොරෝනා මළ සිරුරු භූමිදානය බාසල් සම්මුතිය සහ පරිසර පනත උල්ලංඝනය කිරීමක්. – Video

පරිසර පනතට අනුව සහ බාසල් සම්මුතියට අනුව ආන්තරායික අපද්‍රව්‍යයක් වන කොරෝනා වෛරසය වැළඳුනු මළසිරුරු බැහැර කල යුතු බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතා ඊයේ(15) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට කොරෝනා මරණ භූමිදානය කරන ලෙස පැවසීමට නොහැකි බවත් ශ්‍රී ලංකාවේ පරිසර පනත තුල ආන්තරායික අපද්‍රව්‍ය බැහැර කලයුත්තේ කෙසේද යන්න පැහැදිලිවම දක්වා ඇති බවත් එය උල්ලංඝනය කරමින් කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමිදානය කළහොත් අභියාචනාධිකරණයේ නඩු පවරන බවත් ඒ මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විතානගේ මහතා…

Related posts

හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති අත්අඩංගුවට

colombotoday

කථානායකගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

ලෝකයේ වඩාත්ම බලසම්පන්න මුස්ලිම් ජාතිකයන් 500 දෙනා අතරට රිෂාඩ් බදියුදිනුත් නම් වෙයි…

colombotoday

ගෝඨාභය යන්නේ වැරදිපාරේ – දයාන් ජයතිලක

colombotoday

සිව්වනි වරටත් පොලිස්පතිට සේවා දිගුවක්

Admin

බෝඩිම් කාමරයක සැකකටයුතු මළසිරුරක්

Admin