Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයින් අතර නාවික සෙබලෙක්

මෙරටින් අද දිනය තුල හදුනාගත් කොරෝනා වෛරසය ආසාදයවුවන් අතර නාවික හමුදා සෙබලෙක් ද වන බව තහවුරු වී තිඛේ.

මෙරට 322 වන කොරෝනා ලෙස පොලොන්නරුයෙන් වාර්තා වු වෛරසය ආසාදනය වු රෝගියා වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවයේ නියතු සෙබලෙක් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඔහු මීට දින 4 කට පමණ පෙර නිවාඩු ලබා කඳවුරේ සිට පොලොන්නරුවේ පිහිටි නිවස වෙත පිටත්ව ගොස් ඇත. පසුව ඇතිවු රෝගී තත්වයක් මත රෝහල් ගතව ඇති බව නාවික හමුදාව පැවසීය.

Aruna

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට සිමෙන්ති මිල පහතට

colombotoday

ඉන්ධන පිරවුම්හලක් ගිනිගනී.. නුවර පාර අවහිර වෙයි (Video)

colombotoday

ඩොලරයේ අගය පිලිබද නව දත්ත වාර්ථාවන් නිතුත් කරයි

Admin

බදුරලියේත් වෙඩි තැබීමක්

Admin

යාපනය – චෙන්නායි ගුවන් ගමන් යළි අද සිට

Admin

පියල් නිශාන්තට වැඩ වරදියි

Admin