Colombo Today Local News

කොණ්ඩයාගේ අයියාගේ DNA සැසඳෙයි.

1444807969seyafb04Big

කොටදෙණියාව සේයා සඳෙව්මි දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන සිටි සමන් ජයලත්ගේ DNA වාර්තාව දැරියගේ ශරීරයෙන් සොයා ගත් ද්‍රව්‍යවල DNA වාර්තාව සමග සැසඳෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ අද (14) ප්‍රකාශ කළේය.

සමන් ජයලත් යන අයගේ සහ දැරියගේ පියාගේ DNA සාම්පල්වල වාර්තා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා උසාවියේ දී එම ප්‍රකාශය සිදුකළේ.

Related posts

කොවිඩ් මළ සිරුර ඉවත්කර ගන්නා තුරු කරාපිටිය රෝහල අධිකරණ වෛද්‍ය කටයුතු වලින් ඉවත්වෙයි.

colombotoday

ලාංකිකයන්ට ජපානයෙන් තවත් රැකියා අවස්ථා

Admin

වහාම ක්‍ර්‍රියාත්මක වන පරිදි සුරාබදු කොමසාරිස් ඉවත් කරයි

Admin

මහින්දානන්දට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂම පැවරූ නඩුව කැඳවයි.

Admin

සිසුන්ට මත් ගුලි අලෙවි කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට

colombotoday

යහපාලන ඇමතිකමෙන් ඉවත්වූ පියංකර FCID යට !

colombotoday