Colombo Today Local News

ලාංකිකයන්ට ජපානයෙන් තවත් රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ තවත් කේෂ්ත්‍රයක රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කර සිටී.

ජපානයේ ගුවන්තොටුපොළ බිම් හැසිරීමේ කේෂත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් තෝරා ගන්නා අතර ඒ සඳහා වන නිපුණතා පරික්ෂණ ලබන මාර්තු මාසයේදී පවත්වන බව ද එම කාර්යාලය කියයි.

වැඩිදුර තොරතුරු https://exam.jaea.or.jp සහ https://exam.jaea.or.ip/?page=#section යන වෙබ් අඩවිවලින් ලබා ගත හැකිය.

Related posts

සිංහල සිසුන්ට පහරදීම හින්දු සම්මේලනය හෙළා දකී.. අන්තවාදීන් අත්අඩංගුවට ගන්න, පොලිස්පතිට ලියයි!

colombotoday

අයවැයෙන් හිතා ගන්න බැරි සහන දෙනවා…

colombotoday

මා දැව ජාවාරමේ නෑ.. හොරු අල්ලන්න උදව් කළා පමණයි – හිරුණිකා

colombotoday

සිංහලයන්ගේ ඉවසීම නිවටකමක් ලෙස දකින්න එපා !!

colombotoday

විදුලි කප්පාදුව දිගටම – විනාඩි 20කින් පමණක් අඩු කරයි

Admin

අමාත්‍ය සනත් නිශාන්තගේ පුරප්පාඩුවට එල්.කේ. ජගත් ප්‍රියන්කර

Admin