Colombo Today Local News

නායයෑමෙන් අවහිර වූ හැටන් – කොළඹ මාර්ගය යථා තත්ත්වයට

හැටන් – කොළඹ මාර්ගයේ තිබූ අවහිරතාවය මේ වනවිට යථාතත්ත්වයට පත්කර ඇතැයි පොලීසිය දැනුම් දෙයි.

ඒ අනුව, ගිනිගත්හේන සහ වටවල පොලිස් වසම් අතර දියගල ප්‍රදේශයේ 56/2 බෝක්කුව ආසන්නයේ නායයෑම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනය අවහිර වී තිබුණි.

එම මාර්ගයේ වාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇතැයි ද දැනුම් දෙයි.

Related posts

“ලක්ෂ 1500ක් ලැබුණු, අත්හිටවූ බැංකු ගිණුම” වැඩේ ගොඩින් විසඳගෙන. මොකුත් වෙලා නෑ ආණ්ඩුවෙන් ප්‍රකාශයක්?

colombotoday

සොයිසාගේ පුතා සංස්ථා සභාපතිකමකට පත්කෙරේ !

colombotoday

පුළුවන් හැම දේම අපි කලා. ඉතුරුටිකත් කරන්න සජිත් දිනවන්න. රවී කරුණානායක කියයි

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සමාජ විරෝධී ක්‍රියා මැඩලීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

Dilmah Tea නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Admin

“මගේ දෑත් බැඳලා වගෙයි“ – හෝමාගම මහෙස්ත්‍රාත්ගෙන් ප්‍රකාශයක්

colombotoday