Colombo Today Local News

නායයෑමෙන් අවහිර වූ හැටන් – කොළඹ මාර්ගය යථා තත්ත්වයට

හැටන් – කොළඹ මාර්ගයේ තිබූ අවහිරතාවය මේ වනවිට යථාතත්ත්වයට පත්කර ඇතැයි පොලීසිය දැනුම් දෙයි.

ඒ අනුව, ගිනිගත්හේන සහ වටවල පොලිස් වසම් අතර දියගල ප්‍රදේශයේ 56/2 බෝක්කුව ආසන්නයේ නායයෑම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනය අවහිර වී තිබුණි.

එම මාර්ගයේ වාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇතැයි ද දැනුම් දෙයි.

Related posts

ඇමති රිෂාඩ් යළි වැඩ අරඹයි

colombotoday

ජාතික රෝහලේ නිලධාරිනියක් කොවිඩ් යැයි සැකපිට PCR පරීක්ෂාවට

colombotoday

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ගේට්ටුව අසලට ම

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2682 දක්වා ඉහළට

colombotoday

“QR කේතය අවභාවිත කළොත් නීතිය දැඩිවෙයි”

colombotoday

එදා ලොව අංක එද දිනූ ‘කොළඹ කොටස් වෙළදපල‘ කළාපයේ පහලටම ඇද වැටේ !!

colombotoday