Colombo Today Local News

කොටි සැකකරුවන්ට නිදහස පතා උතුරේ රදගුරුවරු යාඥා කරති.

pray for ltteදැනට අත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ. සැකකරුවන් කඩිනමින් නිදහස් කළයුතු බවට ප්‍රාර්ථනා කරමින්, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන් හී ඇති දේවස්ථානවල 2015.10.24 වන දින විශේෂ දේව මෙහෙයන් පවත්වා ඇත. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන් හි සිටින රදගුරුවරු විසින් මෙම විශේෂ ආගමික කටයුතු සංවිධානය කර ඇත.

Related posts

රටම හිනැස්සූ සුනිල්ගේ මුවට සිනාවක් දෙන්න ඇමති ගයන්ත යයි

colombotoday

මෙවර ගනුදෙනු නැකත සමෘද්ධි බැංකුව වර්ජනය කරයි

Admin

ගෞරව උපාධි පට්ටම පෞද්ගලික වැඩවලට එපා !!

colombotoday

ජවිපෙ 20 මැතිසබෙන් විසිවෙයි

colombotoday

අත්අඩංගුවට ගත් ෂෙහාන් මාලකට ඇප

colombotoday

මෛත්‍රීගේ 16දෙනා ගැන අපිට සැකයි – රමේෂ් පතිරණ

colombotoday