Colombo Today Local News

කුලියාපිටිය බිංගිරිය හා දුම්මලසූරිය නොසන්සුන්

කුලියාපිටිය, බිංගිරිය හා දුම්මලසූරිය යන ප්‍රදේශවල ඇතිවූ නොසන්සුනාකාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය අද අලුයම පොලිස් ඇඳිරි නීතිය පැනවීය. කෙසේ වෙතත් ප්‍ර දේශයේ ඇතිවූ නොසන්සුකාරී තත්ත්වය පාලනය වීමත් සමග එසේ පැනවූ ඇදිරි නීතිය ඉවත් අද පෙරවරු 6.00ට ඉවත් කිරීමට පොලීසිය කටයුතු කළේය. මේ අතර හලාවතට පැනවූ ඇදිරි නීතිය අද අලුයම 4ට ඉවත් කෙරිණි. 

Related posts

ආණ්ඩුවේ වැඩත් නිකන් පෙට්ටි කඩේ බිස්නස් වගේ!

Admin

විමල්ගේ ප්‍රතිපත්තියට සජිත්ගෙන් පැසසුම්

colombotoday

මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

colombotoday

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැය 13කින් පිහිනා ගිය දැරිය

colombotoday

සාමාන්‍ය පෙළ කල් යයි

colombotoday

විසර්ජන පනත් කෙටුමිපතට මුදල් කාරක සභාවේ අනුමැතිය

colombotoday