Colombo Today Local NewsHot NewsPolitics

ආණ්ඩුවේ වැඩත් නිකන් පෙට්ටි කඩේ බිස්නස් වගේ!

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි නැගෙනහිර දමිළ මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් අද ආණ්ඩුවට එරෙහිව දරුණු විවේචනයක් සිදු කළා.

ඒ වත්මන් රජයේ ක්‍රියාකාරකම්, ගමේ පෙට්ටි කඩේ බිස්නස් කිරීමක් හා සමාන කරමින්.

ඔහු මෙසේ ප්‍රකාශ කරන්නේ පවතින ආර්ථික අර්බුද වලට කල්පවත්නා විසඳුම් නොසොයමින් ආණ්ඩුව ගෙන යන එදා වේල ටුවර්ස් වැඩපිළිවෙල පිළිබඳව සඳහන් කරමිනුයි.

එසේම, ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඔහු සුභවාදී ප්‍රතිචාර දක්වනවා. එම සංචාරය මෙරට ආර්ථිකයට සුවිශේෂී ජයග්‍රහණ ලබා ගත හැකි කඩ ඉමක් ලෙසයි මන්ත්‍රීවරයා හුවා දක්වන්නේ.

සම්පූර්ණ වීඩියෝව පහතින්.

සටහන – මන්දාකිණි

Related posts

පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් අත්අඩංගුවට ගත්තාට පොලිස්පතිට මිලියනයක දඩයක්

Admin

නිදහස් චතුරස‍්‍රයේ මල සිරුර සැලසුම් සහගත ඝාතනයක්

colombotoday

ඇඟ බැලුවනම් අර්ජුන, දුලිප් ක්‍රිකට් ගහන්නේ නෑ… – භානුක ඉල්ලා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක්.

colombotoday

ගොඩනැගිල්ල විකුණා දැමේ.. ස්වර්ණවාහිනිය බැදුම්කරේ යටතට ?

colombotoday

විදුහල්පති සම්මුඛ පරීක්ෂණයට කැඳවීම 22 සිට ඇරඹේ

Admin

සිංහරාජ ලෝක උරුමය විනාශයි… මහ වනය එළිකර විදුලි බලාගාරයක් හදයි

colombotoday