Colombo Today Local News

කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුණේනැතිලු.. බුවනෙකබාහු රජතුමාට භාර්වාන් බොහෝ සිටයාලු.. මුස්ලිම් ජාතික භාර්යාවක් ද සිටියා කියනවා- අගමැති මහින්ද

කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුණේ නැතැයි ද ඇතැමුන් පවසන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

07 වන බුවනෙකබාහු රජතුමාට භාර්වාන් බොහෝ සිට ඇති බවත් මුස්ලිම් ජාතික භාර්යාවක් ද සිට ඇති බවත් ඇතැමුන් පවසන බවද ඔහු සඳහන් කළේය.

එවන් රාජ සභා මණ්ඩපයක් නොතිබුණු බවත් එය අලුතෙන් ඇති කල එකක් බවටද මතයක් ඇතැයිද ඔහු කීය.

කෙසේද එම ස්ථානයේ යම් වරදක් සිදුවී ඇත්නම් කවරකු වුවත් ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවත් නීතිය ක්‍රියාත්මක කරන බව ද අගමැතිවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධාන කර තිබූ ජනහමුවක් අමතමිනි.

Related posts

පිටකොටුව වෙළදසැලකින් කඩු 300ක් හමුවෙයි… වෙළදසැලේ හිමිකරු පැන යයි…

colombotoday

මහින්ද කහඳගම CID යට භාර වෙයි

colombotoday

මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් නැවක් අද දිවයිනට

colombotoday

ප්‍රධාන රෝහල් රැසක කණිෂ්ඨ සේවකයින් පැය 4ක් වර්ජනයක

colombotoday

වසර 300ක් පැරණි පන්නිපිටිය බෝධිය ඉවත් කිරීම හෙට ?

colombotoday

ඥානසාර හිමි දේශපාලන සිරකරුවෙක්….!!!

colombotoday