Colombo Today Local News

කිරිඇල්ලගේ තනතුර ගැලවෙයි… නව තනතුර දිනේෂ්ට

මීලඟ පාර්ලිමේන්තුවේ සභානායක ධූරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා නම් කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි රජයේ සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය.

Related posts

පලාලියේ තවත් අක්කර 454ක් මුදාහරී.. ජනපති අතින් අද සිවිල් වැසියන්ට දෙයි

colombotoday

තොරතුරු පනතත් උඩුකුරුංඤ්ඤංද?

colombotoday

සිරගත බුද්ධි රණවිරුවන් බේරා ගැනීමට මහා සත්‍යක්‍රියාවක් (29) කොට්ටාවේදී

colombotoday

අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න යෝජනා කිහිපයක්

Admin

2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

ශ්‍රී ලංකන් ගුවන්යානා වලට ඉන්ධන සැපයීමේ නව කොන්ත්‍රාත්තුව

Admin