Colombo Today Local News

ක්ලබ් වසන්ත ඝා-තනයේ වෙඩික්කරුවන් දෙදෙනාම අත්අඩංගුවට

අතුරුගිරිය පොලිස් වසමේදී වෙ-ඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝා-තනය කර සිව් දෙනෙකුට බරපතල තු-වාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධව විර්මශන සිදු කරමින් තිබියදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 28 වන දින සවස් කාලයේ පින්වත්ත පොලිස් වසමේ පිරිවෙන හංදියේ බස්නැවතුම්පල අසලදී මෙම ඝා-තනයේ වෙඩි-ක්කරුවෙකු ලෙස ක්‍රියා කල සැකකරුවෙකු හා කාර් රථය පැදවූ බවට සැක කරන පුද්ගලයා අ-ත්අඩංගුවට ගෙන ඇත.

අ-ත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරු වයස අවුරුදු 32 ක් වන නාගොඩ, ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සැකකරු වයස අවුරුදු 29 ක් වූ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

මීට පෙර මෙම ඝ-තනය සදහා පැමිණි අනෙක් සැකකාර වෙ-ඩික්කරුද දෙහිවල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

Related posts

පෞද්ගලික රක්ෂණ සමාගමක් අහිංසක දරුවන්ට සුරක්ෂා රක්ෂණාවරණය නොගෙවා කෝටි 30 ක පොල්ලක්

colombotoday

රියදුරු බලපත්‍රහිමියන්ට විශේෂ පණිවුඩයක්

colombotoday

මාතර – රත්නපුර මාර්ගයේ ‘අනිල් කන්ද’ අසල නායයෑමක්

Admin

කොවිඩ් ආසාදිත මවක් තුන් නිවුන් දරුවන් බිහිකරයි

colombotoday

“සඟරුවනට නීති දාන්න රජයට බලයක්‌ නෑ.. මේ පනත භික්‍ෂු සමාජයට ඉතා අහිතකරයි !”

colombotoday

යතුරුපැදියක් දොඹකරයක ගැටී පුද්ගලයෙක් මරුට

Admin