Colombo Today Local News

රියදුරු බලපත්‍රහිමියන්ට විශේෂ පණිවුඩයක්

කල්ඉකුත් වු රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව තාවකාලීකව දිර්ඝ කිරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.

අදාළ ගැසට් නිවේදනයට අනුව අප්‍රේල් පළමු වනදා සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ කල්ඉකුත් වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව මාස 06කින් දිර්ඝ කර ඇති බව වාර්තා වේ.

මෝටර් රථ ප්‍රවහන කොමසාරිස්වරයාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති අතර දැනටමත් වලංගු කාලසීමාව දිර්ඝ කර ඇති රියදුරු බලපත්‍ර සඳහා එය අදාළ නොවන බව එම ගැසට් නිවේදනයෙන් දැක්වෙයි.

Related posts

සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමේ තීරණයක්

colombotoday

සන්ධානය බහුතරය පෙන්වන්න යයි.. නිමල් සිරිපාල අගමැති කර අලුත් ආණ්ඩුවක්…

colombotoday

ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරනු ! අලුත් ව්‍යවස්ථාවට උතුරෙන් යෝජනාවක්

colombotoday

දරුවන්ට අන්තවාදය ඉගැන්වූ හිස්බුල්ලාට යුරෝපයේ රටවල් 8ක සහය

colombotoday

මැති ඇමතිවරුන්ගෙන් වතුර බිලට මිලියන 16 ක පොල්ලු තියලා

colombotoday

පාර්ලිමේන්තුව ‍මේ සතියේ දින 04ක් රැස්වෙයි

colombotoday