Colombo Today Local News

කල්මුනේ නගර බල ප්‍රදේශය දෙකඩ වෙයි… සයින්දමරුදුවට නව නගරසභාවක් !

සයින්දමරුද ප්‍රදේශයට නව නගර සභාවක් පිහිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

කල්මුණේ නගර සභාව යටතේ පාලනය වූ සයින්දමරුදු බල ප්‍රදේශය නව නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සඳහා මහනගර සභා ආඥා පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Related posts

කූබිච්චන්කුලමේ වැවේ මසුන් මැරෙයි

Admin

මට කැබිනට් අැමතිකමක් දුන්නෑ.. මාසයයි බලන්නේ, තීරණයක් ගන්නවා

colombotoday

ආණ්ඩුව නොහැකියාව වසා ගැනීමට සිංහල-මුස්ලිම් අසමගියෙන් ප්‍රයෝජන ගන්නවා

colombotoday

මිද්දෙණියේ ඝාතනයක්

colombotoday

හලාවත නගර සභා අය වැය දෙවැනිවරටත් පරාදයි

colombotoday

මෛත්‍රීගෙන් පූටින්ට සුබ පැතුම්

colombotoday