Colombo Today Local News

කන්තලේදී ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග දෙදෙනෙක් අත්අඩංගුවට

කන්තලේ ප්‍රදේශයේදී ව්‍යාජ අමෙරිකානු ඩොලර් 100 මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ අමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 372 ක් සොයා ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බණ්ඩාරවෙල හා ඉබ්බාගමුව යන ප්‍රදේශවල පදිංචි 42 හා 48 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

Related posts

අකාර්යක්ෂම රාජ්‍ය ‌‌සේවය තම ධුර කාලය තුළදි අවසන් කරනවා – ජනපති

colombotoday

උසස් පෙළ 2022 විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Admin

අධිකරණයට භාර වූ නීතිඥ නුවන් බෝපගේ ඇප මත මුදා හරී

Admin

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි

colombotoday

ශ්‍රීලනිපයේ මතය අගමැතිට දැනුම් දෙයි

colombotoday

හත් ලක්ෂයක මාසික කුලියට වාහන දෙනවාට හරස්වූ බෝපගේට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීන් අවි අමෝරයි

colombotoday