Colombo Today Local News

එස්.බී. ගේ නිවසේදී මෛත්‍රී-මහින්ද රහස් හමුවක්…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ නිවසේ සිදුවී ඇති මෙම හමුවට ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ද සහභාගී වී ඇත.

පසුගියදා අනාවරණය වූ ජනාධිපතිවරයා සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඝාතන කුමන්ත්‍රණය සහ එය යටගැසීමට ඇතැමුන් දරණ උත්සාහය පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බවද පැවසේ.

Related posts

අත්තනෝමතිකව රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම – CID ලොක්කන්ට එරෙහි පරීක්ෂණය ඇරඹේ

colombotoday

නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට යළි අනතුරු ඇඟවීමක්

Admin

ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ්‍රීලනිපයට දැනුම් දෙයි ! 

colombotoday

colombotoday ෆේස්බුක් අවහිර කරයි..

colombotoday

2020ට පසු වැඩිම සංචාරකයින් පෙබරවාරියේදී

Admin

අල්ලස් කොමිසමේ රථගායට මහජන මුදල් හත් කෝටියක්

colombotoday