ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය ගැන මෙරට යුරෝපා සංගම් තානාපතිවරුන් දැඩි විරෝධය දක්‌වා ඇත.
ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව සහ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුරෝපා සංගමයේ දූත මණ්‌ඩලය සිය විරුද්ධත්වය දක්‌වමින් ඊයේ (18 දා) නිවේදනය නිකුත් කර තිබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමන් එකහෙළාම විරුද්ධ බව යුරෝපා සංගමය කියා සිටී.
previous post