Colombo Today Local News

එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ – අමිල හිමි

තමන්ට එල්ලවි ඇති චෝදනා ප්‍රතික්ෂේප කිරීම අවශ්‍ය නොවන බව දඹර අමිල හිමි පවසනවා. 

එම චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවත්, තමන් වරදකරු වුවහොත් දඩුවම් විදීමට සුදානම් බවත් ඒ හිමි කියා සිටියා. 

ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය අමතමින් පුජ්‍ය දඹර අමිල හිමි මේ බව ප්‍රකාශ කළා.

Related posts

වැට් බදු ඉහළ දමන්නේ මාස 9කට පමණයි.. ඉන්පසු දිගටම සහන

colombotoday

සුජීව සේනසිංහට, අජිත් පී පෙරේරාටත් බැදුම්කර බෑණා සුපිරි ගෙවල් දීලා !! (Video)

colombotoday

සිගිරිය මහා විදුහලට අලි ප්‍රහාරයක්

Admin

බූස්සේ රැදවියෙක් පනී

colombotoday

බදුල්ලේ තරුණයාට පහරදුන් “හරක් මස් කඩේ නානා”ගේ පුතා ඇතුළු කල්ලිය තවමත් නිදැල්ලේ

colombotoday

මැතිවරණ නිලධාරීන්ට මේවා ගෙනාවොත් වැඩ වරදියි

colombotoday