Colombo Today Local News

සුජීව සේනසිංහට, අජිත් පී පෙරේරාටත් බැදුම්කර බෑණා සුපිරි ගෙවල් දීලා !! (Video)

බැදුම්කර වංචාවේ ප‍්‍රධාන සැකකරුවෙක් වී සිටින අර්ජුන් ඇලෝසියස් විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ හා නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරාට ගෙවල් දුන් අයුරු හෙට අනිද්දාම එලියට එනු ඇති බව හිටපු ඇමති සී.බී. රත්නායක මහතා පවසයි.

මේ නිසා අර්ජුන් අලෝසියස් ආරක්‍ෂා කරන්නට ආණ්ඩුවට සිදුවනු ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

Related posts

මත්පෙති 305ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

අකිලට වැඩ බලන්න දී අගමැති රට යයි.. සජිත්, රවී ඉවතට විසි වෙයි !!

colombotoday

අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය කැප කිරීමට සූදානම් නෑ

colombotoday

පොදු අපෙක්ෂකයා මෛත්‍රීමයි.. 2025 දක්වාම මේ ආණ්ඩුව කරනවා – රාජිත කියයි

colombotoday

“එක රටක් එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් කැඳවයි

colombotoday

නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ කහ තොගයක් පුත්තලමේදී පොලිස් භාරයට

colombotoday